Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Postinor 2 මාසෙකට දෙපාරක් ගැනීම ශරීරයට හානිද?

Is taking Postinor 2 twice a month harmful?

Mana postino 2 tablet eka maseta dewathawak withara gannawa. Ese ganeema sirurata ahithakarada?

අසන ලද්දේ: An*** · වයස 22 · 1718 views

පිළිතුර

එය එතරම් සුදුසු නැහැ. එහි සාර්ථකතවය 80%ක් පමණ. ඒ කියන්නෙ 20%කට Postinor 2 ගත් පසුවත් ගැබ් ගැනීමේ අවදානමක් තිබෙනව. අනික් ඕනෑම පවුල් සැළසුම් ක්‍රමයක් මීට වඩා විශ්වාසදායකයි. Postinor 2 පෙත්තක සාමන්‍ය පවුල් සැලසුම් පෙත්තක (Mithuri) අඩංගු ප්‍රමානය මෙන් පස් ගුනයක් levonorgestrel කියන ඖෂධය තිබෙනව. එම නිසා අතුරු ආබාධත් වැඩියි. ඉක්මනින් වෛද්‍ය වරයෙක් හමුවී ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් පිළිබඳ උපදෙස් ලබා ගන්න