VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
ගැටළුව
මද සරුභාවයට ප්රතිකාර මෙනවද? දැනට ලංකාවෙ ලබා ගන්න පුළුවන් ප්රතිකාර මොනවද?
පිළිතුර
පිළිතුර කියවන්න
මේ සඳහා ඉතාමත් සාර්තක ප්රතිකාර ක්රම කිහිපයක්ම තියෙනව. ලඟම රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්ය වරයා හමුවෙන්න.
ගැටළුව
Mage pap pareekshanayen passe vog doctor kenek hamba wenna kiwwa. eke thiyenne High grade kiyala. Mokada karanna ona?
පිළිතුර
පිළිතුර කියවන්න
ඉතා ඉක්මනින් නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙක් හමුවන්න. පරීක්ෂණ වාර්තාව අනුව ඔබට colposcopy පරීක්ෂණයක් කිරීම සුදුසුයි. ඉන් පසු මෙය සම්පූර්ණයෙන්ම සුව කල හැකියි.