Skip to main content
ප්‍රශ්නය

මද සරු බවට ලංකාවේ තියෙන ප්‍රතිකාර මොනවද?

What treatments for infertility are available?

මද සරුභාවයට ප්‍රතිකාර මෙනවද? දැනට ලංකාවෙ ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර මොනවද?

අසන ලද්දේ: රු*** · වයස 33

මේ සඳහා ඉතාමත් සාර්තක ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම තියෙනව. ලඟම රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවෙන්න.