පැප් පරීක්ෂාවේ high grade කිව්වොත් කරන්න ඕන මොකක්ද?
What should be done when a Pap test shows high grade changes?
Mage pap pareekshanayen passe vog doctor kenek hamba wenna kiwwa. eke thiyenne High grade kiyala. Mokada karanna ona?
ඉතා ඉක්මනින් නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙක් හමුවන්න. පරීක්ෂණ වාර්තාව අනුව ඔබට colposcopy පරීක්ෂණයක් කිරීම සුදුසුයි. ඉන් පසු මෙය සම්පූර්ණයෙන්ම සුව කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?