ඔසප් වෙද්දී ලේ යන ප්‍රමාණය අඩු නම් ගැබ් ගන්න බැරිද?
Does a light period flow make it harder to conceive?
mama badala aurudu 4 k wenawa.thama babala naha. docta kenekgen beheth gaththa.thampath kala.hari giye na.docta kiyanne dimba merime prashnayak thinawa kiyala.mata leda hadunama le yanne tikai.. docta kiyanawa eka prashnayak nalu.mekata pilithurak denna.
රුධිර වහනය වන ප්‍රමාණය සරුබවට සම්බන්දයක් නැහැ. එ් ගැන කලබල වෙන්න එපා. ඔබ පවසන කරුනු අනුව ඔබගේ ඩිමබ කෝෂවල Poly cystic ovary නම් තත්වය පැවතිය හැකියි. මදසරු බවට හේතු විශාල සංඛ්‍යාවක් තිබෙනව. ඩිම්බ නොමේරීම (anovulation) ඉන් එකක් පමනයි. අනික් හේතුවක් ඇත්නම් ඩිමබ මේරීමට දෙන බෙහෙත් වලින් පමනක් ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ. මෙය හරියටම දැන ගන්න වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම අවශ්‍යයි. ඔබට නිවැරදි පිළිතුරක් දීමට හැක්කේ සියළුම පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් පසු පමණයි. මද සරුබව ගැන වැඩිදුර විස්තර පහත ලිපි දෙකෙන් බලන්න
1. Subfertility - Discussion with Dr. Chaminda Mathota (VOG) on Nuga Sewana2. මද සරු බව (Subfertility)
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?