Skip to main content
ප්‍රශ්නය

යෝනිය අවට සම කළු පාට වෙන්නේ ඇයි?

Why is the skin around the vagina darker?

mama aviwahake awurudu 18 edan mage yoni pradeshaye roma sathi 2 kata sarayak rezer 1 kin ewath karanawa aka hodaeda? yoniya awata kalu wenne ai ?

අසන ලද්දේ: vi*** · වයස 24

රෝම ඉවත් කරන විට සම ඊට සරිලන පරිදි සැකසෙනව. එම නිසා ඉන් හානියක් වෙන්නේ නැහැ. ඝර්ම කලාපීය රටවල බොහෝ දෙනාගේ සමේ මෙලනින් නම් වර්ණකය නිසා කළු පැහැයක් ඇතිවෙනවා. මෙය සාමාන්‍ය දෙයක්.