Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගණන අඩු නම් ස්වභාවිකව ගැබ් ගැනීමේ ඉඩ අඩුද?

Does a low sperm count reduce the chance of natural conception?

Doctor mage husband ge shukranu test eke result eka liquefaction-20,viscosity-low,volume-2.0,concentration-10×10^6,rapid linear-10,slow linear10.doctor husband ta vitamin ekak dunna.apita kalin babek labenna idala nathi una.ayeth samanya daru pilisidaganime prathishathaya aduida?

අසන ලද්දේ: ka*** · වයස 27

ශුක්‍රාණු ප්‍රමාණය මෙම වාර්තාවට අනුව අඩුයි. නමුත් කලබල විය යුතු නැහැ. නැවත වාර්තාවක් ගෙන මේ තත්වය තහවුරු කර ගත හැකියි. දැන් නවීන ප්‍රතිකාර ක්‍රම මගින් ශුක්‍රාණු ප්‍රමාණය ඉතා
අඩු අයටත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. නමුත් මෙම අගය නිවැරදි කිරීමට ඖෂධ භාවිතය එතරම් සාර්ථක නැහැ. දෙදෙනාගේම වෙනත්
ගැටළු ඇත් දැයි තවදුරටත් පරීක්ෂා කර IUI වැනි ක්‍රමයකට යොමුවීම සුදුසුයි.