ගැබ් ගන්න කලින් prenatal විටමින් ගන්න සුදුසුද?
Are prenatal vitamins suitable before getting pregnant?
Dr. Mama thyroxine adu vima nisa beheth bonawa.mage 1st baba auruddakata kalin week 11 waladi abortion una. Den mama babek balaporoththuven inne. Mama prenatal vitamins genima sudusuda. Sudusuy nam ganne kohomada. Pls help me sir.
තයිරොක්සින් පෙති ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති ආකාරයට දිගටම ගන්න. ඊට අමතරව ෆෝලික් ඇසිඩ් පෙති දවසට එක බැගින් දිගටම පාවිච්චි කරන්න. විටමින ඌනතාවක් නැත්නම් මීට වඩා අමතර විටමින් වර්ග ගැනීමෙන් විශේෂිත වාසියක් ඇතිවන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?