Skip to main content
ප්‍රශ්නය

සරු දවසේ ඉඳලා දවස් කීයකින් ගැබ් ටෙස්ට් කරන්න ඕනද?

How many days after the fertile day should you test?

Pregnency aka check karanna ona fertilety day aken dawas kiyakata passeda sir.

අසන ලද්දේ: s.*** · වයස 29

මුත්‍රා පරීක්ෂණයක් මගින් ගර්භණී දැයි දැන ගත හැක්කේ සාමාන්‍ය යෙන් ඔසප් වීමට නියමිතව තිබූ දිනයට පසුවයි. එය ඩිම්බ මෝචනය වන දින සිට දින 14ක් නැත්නම් අවසාන වරට ඔසප් වූ දින සිට දින 28ක් ගතවූ පසුයි. ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)