Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ හිමොග්ලොබින් 8.9ක් නම් ප්‍රශ්නයක්ද?

Is a haemoglobin of 8.9 in pregnancy a problem?

Mama pregnant wela sathi 28 wenawa. Mage haemoglobin agaya 8. 91 eya prsnayakda?

අසන ලද්දේ: Ga*** · වයස 27

ඔව්. මෙම ප්‍රමාණය අඩුයි. මෙයට හේතුව සොයා බලන්න තවත් පරීක්ෂණ අවශ්‍යයි. මෙයට හේතුව යකඩ ඌනතවය නම් යකඩ පෙති ගැනීමෙන් හිමෝග්ලොබින් අගය වැඩිකර ගත හැකියි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඔබේ සායනයේ වෛද්‍ය වරයාට මෙම වාර්තාව ඉක්මනින් පෙන්වන්න.