VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata 6 months babek innawa. baba lebune normal. getaluwa api akathu weddi godak welawata yoniyen saddayak pita wenawa. Husband himin karaddi ahema wen ne. aya wegayen karadd…
සාමාන්ය දරු ප්රසූතියකදී කැපුමක් යෙදීම හෝ පටක ඉරී යාමක් සිදුවිය හැකියි. ඉන් පසු නැවත ප්රකෘති තත්වයට මැහුම් යොදා සකසනව. මෙය සුවවීමේදී කැලල ආශ්රිත ඇති වන අසාමාන්ය තත්වයක් මෙයට හේතු විය හැකියි. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
doctar mama IUI akakkara thama sathiyai. Mama juki mashin oparetar wariyak. Mekalaya thula mahanna hoda nethda, mekalaya thula parissam wenna ona kohomada kochchara kalayak parissa…
දිගටම වැඩකිරීම ගැටළුවක් නොවෙයි. තව සති දෙකකින් පමණ මුත්රා පරීක්ෂණයක් මගින් ගර්භණී බව තහවුරු කරගන්න පුළුවන්. එතෙක් විශේෂයෙන් ඔබේ චර්යා රටාව වෙනස් කිරීමක් අවශ්ය වෙන්නේ නැහැ.
Dr mn babek balaporoththuwen inne. Mensas ha dila adata dawas 13 y. Danata dawas 3ka indan mage yati bade podi wedanawak thiyenwa godak wela thiyenne na enwa ynwa. Mensas hadenakan…
මෙයට හේතුව සොයා බැලීමට ඔබව පරීක්ෂා කල යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවන්න.
Ma wiwaha wi denata mass 6i. Masa 4 foil 1 beth bonawa.menasas iwarawenna dawas 6 yanawa menasas iwara wu pasu dawas 1 pasu api dena lingaya ekwuna masa 4 esema wuna namuth tawama…
සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් මුල්මාස 4න්ම පිළිසිඳ ගැනීමක් ඇති නොවීමට පුළුවන්. එම නිසා කලබල විය යුතු නැහැ. අවශ්යනම් ඔබ දෙදෙනාගේ යම් කිසි ගැටළුවක් ඇතිදැයි නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත හැකියි.
dr mge bana 8 week walin nathi una me month eke. mta normaly prdz hadenne 20 wenida. nxt montg eket e date ektma weida ? ita pasuwa ena saru kalye nawathat daruwek balaporttuwen ek…
ගබ්සාවකින් පසුව නැවත ඔසප්වීම සිදුවන දවස වෙනස් වෙන්න පුළුවන්. ඊලඟ මාසයේ සිටම නැවත පිළිසිඳ ගැනීමකට උත්සාහ කිරීමේ ගැටළුවක් නැහැ.
මම විවාහ වෙලා වසර 3ක් වෙනවා.තවමත් බබාලා නෑ.මීට වසර එක හමාරකට පමණ පෙර බබෙක් පිිළිසිද ගෙන සති 6න් නැති උනා.ඉන්පසු තවමත් නෑ.මම දැන් වෛද්යවරයෙක් ගෙන් පුතිකාර ගන්නවා.ගිය සතියෙ tube tes…
Tubal patency test කියන්නේ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කරන පරීක්ෂණයක්. එහි ප්රතිඵල මත ඔබේ වෛද්යවරයා අවශ්ය ප්රතිකාර තීරණය කරාවි.
Dr.Mage bade nithara wedanawak thiyenawa iwasanna ba man Kali opreshan ekak kala bade gediyo trivial ain kala laparoskopi Margayen ane aith mata iwasanna bari w edanawak thiyenne n…
ඔබේ ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇතිදැයි සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයකට භාජනය විය යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න
Doctor, Endometrioma (Chocolate cyst). hadunu kenekuta babek labeeme sambavithawa aduda ?
එන්ඩොමෙට්රියෝසිස් රෝගී තත්වය තිබියදී උත්සාහ කලහොත් දරු පිළිසිඳ ගැනීම පමාවීමට බොහෝවිට ඉඩ තිබෙනව. විශාල chocolate cyst එකක් ඇතිනම් එය ශල්යකර්මයක් මගින් ඉවත් කිරීම වඩාත් සුදුසුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න