දරුවෙක් ලැබුණාට පස්සේ ලිංගිකව එකතු වෙද්දී ශබ්දයක් එන්නේ ඇයි?
Why does the vagina make a sound during sex after childbirth?
Doctor mata 6 months babek innawa. baba lebune normal. getaluwa api akathu weddi godak welawata yoniyen saddayak pita wenawa. Husband himin karaddi ahema wen ne. aya wegayen karaddi thama sadddayak athi wenne A Ai Dr ? baba lebenda kalin wegayen kalata ahema saddayak awe ne.
සාමාන්‍ය දරු ප්‍රසූතියකදී කැපුමක් යෙදීම හෝ පටක ඉරී යාමක් සිදුවිය හැකියි. ඉන් පසු නැවත ප්‍රකෘති තත්වයට මැහුම් යොදා සකසනව. මෙය සුවවීමේදී කැලල ආශ්‍රිත ඇති වන අසාමාන්‍ය තත්වයක් මෙයට හේතු විය හැකියි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?