Skip to main content
ප්‍රශ්නය

හැම මාසෙම ඔසප් වීම් අතර යටි බඩ රිදෙන්නේ ඇයි?

Why does the lower belly hurt mid-cycle every month?

Dr mn babek balaporoththuwen inne. Mensas ha dila adata dawas 13 y. Danata dawas 3ka indan mage yati bade podi wedanawak thiyenwa godak wela thiyenne na enwa ynwa. Mensas hadenakan eka a widihamai hama masekamat me dawas walata Patan gnnwa. Ehema wenne ay dctr

අසන ලද්දේ: Na*** · වයස 23

මෙයට හේතුව සොයා බැලීමට ඔබව පරීක්ෂා කල යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න.