Skip to main content
ප්‍රශ්නය

සැත්කමෙන් පස්සෙත් බඩේ දරාගන්න බැරි වේදනාවක් නම් මොකද කරන්නේ?

Severe belly pain persists after surgery — what now?

Dr.Mage bade nithara wedanawak thiyenawa iwasanna ba man Kali opreshan ekak kala bade gediyo trivial ain kala laparoskopi Margayen ane aith mata iwasanna bari w edanawak thiyenne nithara Dr.keneggen Beheth gaththa ewatath na adu wenne e beheth bona athareth wenadanashaka gaththa man e thakota adu wenawa mata ples Dr.mekata Dr.hamba wenna vidihak kiyanna Dan mass 2kin mensasa uneth na badath Lokui

අසන ලද්දේ: Kr*** · වයස 38

ඔබේ ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇතිදැයි සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයකට භාජනය විය යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න‍