විවාහ වී මාස 4කින් ගැබ් නොගත්තොත් කලබල වෙන්න ඕනද?
No pregnancy after 4 months of marriage — is it a worry?
Ma wiwaha wi denata mass 6i. Masa 4 foil 1 beth bonawa.menasas iwarawenna dawas 6 yanawa menasas iwara wu pasu dawas 1 pasu api dena lingaya ekwuna masa 4 esema wuna namuth tawama darupala na api dena manasaka bidila inne.apita pihita wanna.
සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් මුල්මාස 4න්ම පිළිසිඳ ගැනීමක් ඇති නොවීමට පුළුවන්. එම නිසා කලබල විය යුතු නැහැ. අවශ්‍යනම් ඔබ දෙදෙනාගේ යම් කිසි ගැටළුවක් ඇතිදැයි නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?