Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

DR.MATA AURUDU 1.5 KA DUWEK INNAWA.MAMA PUTHEK BALAPOROTHTHUWEN INNE .PUTHEK LABENNA NAM DINA TIBENAWADA lingikawa ekwena.

පිළිතුර

පිරිමියෙකු පිටකරන ශුක්‍රාණු වලින් 50% ක (X chromosome) ගැහැණු වර්ණදේහත් 50%ක (Y chromosome) පිරිමි වර්ණදේහත් අඩංගුයි. දරුවාගේ ලිංගය තීරණය වෙන්නේ ඩිමබය සංසේචනය වූ ශුක්‍රාණුවේ අඩංගු වර්ණ දේහ වර්ගය අනුවයි. එයට ඔබේ ඔසප් චක්‍රයේ දිනය බලපෑමක් වෙන්නෙ නැහැ.

T.*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage osop wema akramawath we. Awiwahaka wana mama awurudu 9ka kalayaka sita wishadayata ha OCD nemathi roga sadaha prathikara ganimi. Watha 2k VOG Dr. keneku lawa beheth gattada…

පිළිතුර

ව්‍යායාම වල යෙදීම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම මේ සඳහා ඇති හොඳම ප්‍රතිකාරයයි. එමගින් BMI අගය 30කට අඩුවෙන් පවත්වා ගන්න උත්සාහ කරන්න. මාස 6කට වඩා කාලයක් ඔසප්වීම සිදු නොවිනි නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

De*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mta 8 week walin yantmta bleed wela hsptl giyma scan 1k karla vegestone yoniyen dwsta 2 times athul karnna qva. Scan eka tibune tiny fetal pole, no ff, fhs not seen, no adenoxio…

පිළිතුර

ඔබේ දරුවා ස්කෑන් පරීක්ෂණයෙන් සජීවී දැය කීමට නොහැකි තරම් කුඩා විය යුතුයි. වර්ධනයක් තිබේදැයි දැන ගැනිමට සති දෙකකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි. එහි ප්‍රතිථල මත පමණයි මෙය ගබ්සාවක්ද නැතිනම් සාමාන්‍ය තත්වයක්දැයි කිව හැකි වෙන්නේ.

Sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr . mata aurudu 4 putek innava.devani baba masa 2 gabsa una.una . in pasu aurudu 2 pasu babek hadanna try kara namut period normal he dena data pramadava davas 7 kin period heduna…

පිළිතුර

‍එක මසක් පමණක් උත්සාහ කිරීමෙන් පිළිසිඳ ගැනීමට ඇති හැකියාව 10% කට අඩුයි. ඖෂධ භාවිතා කර IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් මගින් මෙම සම්භාවිතාව වැඩිකර ගනීමට හැකියාව තිබෙනව. නමුත් 100% සාර්තක වෙන්නේ නැහැ.

Ni*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage daruwa sathi 32n nathi una.adata masa 2k wenawa.mn ayeth pregnant.sathi ganana gananaya karanne kohomada.osap weema sidu une nathi nisa conception date eka danaganne ko…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයක් මගින් ඉතමත් නිවැරදිව සති ගනන ගණනය කර ගන්න පුළුවන්. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න‍

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mn duinum 50mg 3 weni maseth gaththa. Adata mensas ha dila dawas 16y mensas had unahama ena yati bade kakkuma Dan dawas ganak indala dannawa ehema kakkuma enwa kiynne me maseth…

පිළිතුර

Clomiphene citrate (Duinum) ඩිම්බ කෝෂවල ඩිමබයක් සෑදීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. මෙය නිවැරදිව ක්‍රියා කරනවාදැයි බැලීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. එම නිසා මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ පමණයි. බඩේ වේදනාව සහ පිළිසිඳ ගැනිම අතර සම්බන්ධයක් නැහ…

An*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

man pregnet sathi 32i sir eth mata kanna behe date tiyenne septembe 15, 2nd baby, me weddi babage bara 1473Kg tiyenawa

පිළිතුර

ගර්භණී සමයේ පෝෂණය දරුවාගේ වර්ධනයට යම් බලපෑමක් තිබෙන නමුත් ඔබ සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍ය තත්වයක සිටිනවනම් දරුවා කුඩා වුවත් නිරෝගීව උපදිනව. විශේෂඥ වෛද්‍ය වරයාගේ උපදෙස් මත ස්කෑන් පරීක්ෂණ කරවා ගන්න‍

As*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

wedemaha phalata enna hethu monawada doctor..

පිළිතුර

බොහෝවිට විශේෂ හේතුවක් නැහැ. සාමාන්‍ය පිහිටන ස්ථානයේ වෙනසක් පමණයි. කලින් ගර්භාෂයේ ශල්‍යකර්ම (උදා සිසේරියන් සැත්කම), නිවුන් දරුවන්, ගර්භාෂයේ ගෙඩි වැනි තත්වයන් ඇති අයට වැදෑමහ පහලින් පිහිටීමේ අවදානම වැඩියි.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න