Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mage daruwa sathi 32n nathi una.adata masa 2k wenawa.mn ayeth pregnant.sathi ganana gananaya karanne kohomada.osap weema sidu une nathi nisa conception date eka danaganne kohomada.

අසන ලද්දේ: La*** · වයස 25 · 517 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයක් මගින් ඉතමත් නිවැරදිව සති ගනන ගණනය කර ගන්න පුළුවන්. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න‍