නම: De*** | වයස: 27
ගැටළුව

Dr.mage osop wema akramawath we. Awiwahaka wana mama awurudu 9ka kalayaka sita wishadayata ha OCD nemathi roga sadaha prathikara ganimi. Watha 2k VOG Dr. keneku lawa beheth gattada, beheth bona kalaya tula kramawath wana atara beheth awasan wana wita newatha akramawath we. Denatath mama manasika prathikara ganna atara osop wema masa 9kin siduwe netha. Shin sirurak tibu mata dan adika lesa mahathaya. BARA 85ki. BMI agaya adika lesa wediya. Sirure godak romada atha. Wiyayamayakda sirurata netha. Diabetes walata eida? Me nisa apahasu thawayen sitina mama kumak kala uthuda?

පිළිතුර


ව්‍යායාම වල යෙදීම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම මේ සඳහා ඇති හොඳම ප්‍රතිකාරයයි. එමගින් BMI අගය 30කට අඩුවෙන් පවත්වා ගන්න උත්සාහ කරන්න. මාස 6කට වඩා කාලයක් ඔසප්වීම සිදු නොවිනි නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)