පිරිමි දරුවෙක් ලැබෙන්න එකතු වෙන්න ඕන දවස් තියෙනවද?
Are there days to have sex to get a boy?
DR.MATA AURUDU 1.5 KA DUWEK INNAWA.MAMA PUTHEK BALAPOROTHTHUWEN INNE .PUTHEK LABENNA NAM DINA TIBENAWADA lingikawa ekwena.
පිරිමියෙකු
පිටකරන ශුක්‍රාණු වලින් 50% ක (X chromosome) ගැහැණු වර්ණදේහත් 50%ක (Y
chromosome) පිරිමි වර්ණදේහත් අඩංගුයි. දරුවාගේ ලිංගය තීරණය වෙන්නේ
ඩිමබය සංසේචනය වූ ශුක්‍රාණුවේ අඩංගු වර්ණ දේහ වර්ගය අනුවයි. එයට ඔබේ ඔසප් චක්‍රයේ දිනය බලපෑමක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?