Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Sir, mama September made vivaha wenna balaporothtbuwen innawa. Wadath sudusu family planning method eka mokadda? Upades laba ganne keseda? Thank you very much for doing such a grea…

පිළිතුර

ඔබට කෙටි කාලයකට පිළිසිඳ ගැනීම පමාකිරීම අවශ්‍ය නම් උපත් පාලන පෙති සුදුසුයි. මේ ගැන ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. එසේ නැති නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama vivaha wela masa 7 k wenawa. Api me masa 7ma try kale babek hadaganna. Etha harigiye ne. Mage wayasat 28k wenanisa. Avuruddak bala nosita denma vog kenek hamuvi behet gatt…

පිළිතුර

දරු පිළිසිඳ ගැනීම පමා වීමට ඔබ දෙදෙනාගේ යම් කිසි ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර සොයා බැලීම කල හැකියි. එසේ කිරීමට අවුරුද්දක් බලා සිටීම අවශ්‍ය නැහැ. නමුත් පරීක්ෂණ වල අසාමාන්‍යතාවයක් නැතිනම් තව මාස කිහිපයක් ප්‍රතිකාර වලින් තොරව පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama babek balaporoththuwen inne danata 11/2 kalayaka idan.namuth mage tsh level eka masayakata kalin 0.109.danata 75mg tablet eka bonawa.me mase menses wenna tibune 20 wenidata…

පිළිතුර

පුළුවන්. මුත්‍රා පරීක්ෂණයක් කර එය පොසිටිව් නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී ඖෂධ මාත්‍රාව සුදුසු පරිදි වෙනස් කරවා ගන්න.

D.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Ma sathi 14ka gebiniyaki.ma asa ethi paridi gebini kalayedi lingikawa ek weema hoda nethilu.mehi sathya asathya thawaya kebanduda?esema ma hata aga unu karawa yeme rogaya etha.prat…

පිළිතුර

සමහර අවදානම් තත්වයක් ඇති මවු වරුන්ට ගර්භණී කාලයේ ලිංගිකව එක්නොවන ලෙස වෛද්‍ය උපදෙස් දෙනව. ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබ පරීක්ෂ කරන වෛද්‍ය වරයා දන්වනව. එසේ නැති නම් ලිංගික එක්වීමෙන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.යෝනි මාර්ගයේ ආසාදන තත්වයක් ඇතිනම් පමණක් එය දරුගැබට බලප…

මධ*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor , IVF prathikaraya sadaha Kopamana mudalak vaya venawada?

පිළිතුර

මෙය ඔබ ප්‍රතිකාර ලබා ගන්නා ස්ථානය සහ වෛද්‍ය කණ්ඩායම අනුව ලක්ෂ 3 සිට 7 ක් පමණ දක්වා වෙනස් වෙන්න පුළුවන්.

pr*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Pirimi kenekta eka parak shukranu pita unama. Newata saru shukranu eti wimata peya 48k yanawada. Me nisa hemadama lingikawa ekatu vimen pregnat wima sarthaka nedda. Netinam daw…

පිළිතුර

මෙහි සත්‍යතාවයක් නැහැ. ශුක්‍ර තරලය පිටවන ඕනෑම අවස්තාවක එහි ශුක්‍රාණු අඩංගු විය හැකියි. එම නිසා එලෙස කාලයක් බලා සිටීම අවශ්‍ය නැහැ.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata putha hambela thama masa 2i. Thama mukuth family planing method ekak pawichchi kale ne. Linhikawa ekahu wimakin dammama nawatha gab ganime hakiyawak thiyenwada mata. Th…

පිළිතුර

ඔව්. දරු ප්‍රසූතියෙන් සති හයකට පසුව ගැබ් ගැනීමේ හැකියාව තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් පිළිබඳ උපදෙස් ලබා ගන්න.

Di*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mithuri pethi auruddata 3parak bavitha kirima ma hata yam dawasaka mawak vimata eya badawak weida?

පිළිතුර

නැහැ. උපත් පාලන පෙති භාවිතය මදසරුබවට හේතුවක් වෙන්නෙ නැහැ

Ni*** · වයස 20
පිළිතුර කියවන්න