Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති පාවිච්චි කළොත් පස්සේ මවක් වෙන්න බාධාවක්ද?

Can using the pill stop you becoming a mother later?

Doctor mithuri pethi auruddata 3parak bavitha kirima ma hata yam dawasaka mawak vimata eya badawak weida?

අසන ලද්දේ: Ni*** · වයස 20

නැහැ. උපත් පාලන පෙති භාවිතය මදසරුබවට හේතුවක් වෙන්නෙ නැහැ