Skip to main content
ප්‍රශ්නය

විවාහ වුණාට පස්සේ සුදුසුම උපත් පාලන ක්‍රමය මොකක්ද?

Which is the best family planning method after marriage?

Sir, mama September made vivaha wenna balaporothtbuwen innawa. Wadath sudusu family planning method eka mokadda? Upades laba ganne keseda? Thank you very much for doing such a great service like this

අසන ලද්දේ: Th*** · වයස 28

ඔබට කෙටි කාලයකට පිළිසිඳ ගැනීම පමාකිරීම අවශ්‍ය නම් උපත් පාලන පෙති සුදුසුයි. මේ ගැන ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. එසේ නැති නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.