ප්‍රශ්නය
IVF ප්‍රතිකාරයට කොපමණ මුදලක් වැය වෙනවද?
How much does IVF treatment cost?
Doctor , IVF prathikaraya sadaha Kopamana mudalak vaya venawada?
පිළිතුර
මෙය ඔබ ප්‍රතිකාර ලබා ගන්නා ස්ථානය සහ වෛද්‍ය කණ්ඩායම අනුව ලක්ෂ 3 සිට 7 ක් පමණ දක්වා වෙනස් වෙන්න පුළුවන්.