TSH අගය අඩු නම් දරුවෙක් ලැබෙන්න පුළුවන්ද?
Can you conceive when the TSH level is low?
Dr.mama babek balaporoththuwen inne danata 11/2 kalayaka idan.namuth mage tsh level eka masayakata kalin 0.109.danata 75mg tablet eka bonawa.me mase menses wenna tibune 20 wenidata.namuth thama menses une naha.mage agata amaruwakuth ekka 2 withara vamanaya giya.dr tsh level eka mehem tibeddi babek labenna enna puluwanda?
පුළුවන්. මුත්‍රා පරීක්ෂණයක් කර එය පොසිටිව් නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී ඖෂධ මාත්‍රාව සුදුසු පරිදි වෙනස් කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?