Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama July 18 lingikawa ek vimen pasuwa mata July 24 mensas haduna. Dan mata anawashya gab ganimak pilibadawa biya vimata awashya na neda?

පිළිතුර

ජුලි 24 ඔසප් වීම නියමිත දිනට සාමාන්‍ය ඔසප් වීමකට සමානව සිදුවිනි නම් ගැබ් ගැනීමට හැකියාව නොසැලකිය හැකි තරම් අඩුයි. නමුත් ඔසප් වීමේ වෙනසක් තිබුනි නම් තව සති දෙකකින් මුත්‍රා පරීක්ෂාවක් කර සැක හැර දැන ගන්න.

Ni*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama me avurude febarawari 1 wenida lupe ekak damma eth masikawa period hadenne ekata mpkada karanne

පිළිතුර

ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය Copper T උපත් පාලන ලූපයක් නම් මාසික ඔසප් වීම සහ ලූපය අතර සම්බන්ධයක් නැහැ. මෙයට හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න‍

Pr*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.. mage sati 28 scan ekan sati 26 wage pennanne qwa... sati 30 ekan sati 27 pennanne qwa... baba podi kiyala qwa... e wenasa dilivery date eka wenakota hariyaida...mage peshe…

පිළිතුර

වෙනත් අසාමාන්‍යතාවක් නැතිනම් බර අඩුවීම එතරම් ගැටළුවක් නොවෙයි. බොහෝ උපත් බර අඩු දරුවන් මවු කිරි දෙන කාලයේ බර වැඩි කර ගන්නව. සාමාන්‍ය පෝෂ්‍යදායී ආහාරයක් ගැනීම ප්‍රමාණවත්. දරුවාගේ වැඩීමට ඔබගේ සාමාන්‍ය පෝෂණ තත්වයයි බලපාන්නෙ. ඒ සඳහා අමතර ආහාර, කිරි වර්ග අවශ්‍ය නැහැ…

Ga*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

විවාහ වී වසර 8 දරුවන් නැහැ VOG ළඟට ගිය දෙන්නම පරීක්ෂා කළා හොඳයි කීවා නමුත් තාම බබාලා නැහැ අපි සවුදියේ වැඩ මෙහෙ දොස්තර බැලුවා මගේ pituitary MRI කරන්න ඕනි කීවා මාස 3 කරන්නේ මගේ කිරි…

පිළිතුර

ඔබේ ප්‍රෝලැක්ටීන් නැමැති හෝමෝන මට්ටම වැඩි විය යුතුයි. මෙය ප්‍රතිකාර කල හැකි තත්වයක්. ප්‍රතිකාර වලන් පසුව ගැබ් ගැනීමට බාධාවක් නැහැ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

A.*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

dirgayutha oba thumata !!!! docter menses wela dawas 22 kata pasu lingikawa ek unahoth gab ganeemak athi weda? mata menses une 28 june .me mase 20 thamai e de sidda une .pin oba th…

පිළිතුර

එය තීරණය වෙන්නේ ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් ඩිම්බයක් පිටවූ දිනය අනුව. එය දැන ගැනීමට හැකියාවක් නැති නිසා 100% විශ්වාසදායක පිළිතුරුක් දීමට නොහැකියි. දින 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ නම් මේ වන විට ගැබ් ගැනීමේ හැකියාව අඩුයි.

sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr...babek kyl danagena masa 3k wenakan lingika eka weewa nisa abotion wenwada?ehema ek wenna hoda nadda

පිළිතුර

සමහර අවදානම් තත්වයක් ඇති මවු වරුන්ට ගර්භණී කාලයේ ලිංගිකව එක්නොවන ලෙස වෛද්‍ය උපදෙස් දෙනව. ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබ පරීක්ෂ කරන වෛද්‍ය වරයා දන්වනව. එසේ නැති නම් ලිංගික එක්වීමෙන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.

Ud*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

docter saru kalaya thula ek warak shukranu athulath unoth gab ganeemak athi wenawada ?

පිළිතුර

ඔව්. ඩිම්බයක් සංසේචනය වීමට අවශ්‍ය වෙන්නේ එක ශුක්‍රාණුවක් පමණයි.

sh*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

sathi 23 di pahath vee athi vadama nawatha ihala ginimata kalahaki prathikara thibeda... siyaluma denata rudiraya vahanaya wenawada

පිළිතුර

එවැනි ප්‍රතිකාරයක් නැහැ. නමුත් බොහෝ විට මෙය ඉබේම ඉහලට යනව. රුධිර වහනය හැමෝටම ඇතිවන සංකූලතාවයක් නොවෙයි.

in*** · වයස 38
පිළිතුර කියවන්න