ලූප් එකක් දැම්මාම ඔසප් වීම අක්රමවත් වෙනවද?
Can periods become irregular after a loop is fitted?
Doctor mama me avurude febarawari 1 wenida lupe ekak damma eth masikawa period hadenne ekata mpkada karanne
ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය Copper T උපත් පාලන ලූපයක් නම් මාසික ඔසප් වීම සහ ලූපය අතර සම්බන්ධයක් නැහැ. මෙයට හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?