සරු කාලයේ එක වතාවක් එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can one act of sex in the fertile period cause pregnancy?
docter saru kalaya thula ek warak shukranu athulath unoth gab ganeemak athi wenawada ?
ඔව්. ඩිම්බයක් සංසේචනය වීමට අවශ්‍ය වෙන්නේ එක ශුක්‍රාණුවක් පමණයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?