Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr,saru kalaya dena ganne Kohomada?

පිළිතුර

සරු කාලය ගනනය කරගන්න මෙම පිටුවේ අවසානයට ඔසප් වීම ආරම්භවූ දිනය සහ ඔසප් චක්‍රය සඳහා ගතවන දින ගනන ඇතුලත් කරන්න CLICK HERE

Wi*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mensas akramawatwa sidu wima rogi tatwayakda?eyat pratikara monawada?gab ganimak sadaha eya badawakda?

පිළිතුර

බොහෝවිට අක්‍රමිකව ඔසප් වන විට ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටවීම සිදුවන්නේ නැහැ. මෙය දරුඵල පමා වීමට හේතුවක්. මේ තත්වයට හේතුවන කරුණු අනුව ප්‍රතිකාර වෙනස් වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂාකරවා ගන්න. ඉන් අනතුරුව සුදුසු පරිදි පරිදි ප්‍රතිකාර ලබා ගත හැකියි.

Ka*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Mm vivaha wi danata masa dekak pamana we.pera sitama menses sidu wime akkramika bawak pawati.masa2 k 3k pamana menses sidu wima parakku we.mema tatwayata pratikara monawada?

පිළිතුර

මේ තත්වයට හේතුව අනුව ප්‍රතිකාර වෙනස් වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඉන් පසුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත හැකියි.

Ka*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Docter kalin gabsa weem 2k Mata sidu una.sathi 5n.a nisa newatha pilisida ganeemak unama mull masa 3 ne lingikawa ak weema hoda nedda

පිළිතුර

ගබ්සාවීම සහ ලිංගික සංසර්ගය අතර ඍජු සම්බන්ධයක් නැහැ. එසේ ප්‍රවේශම් විමට අවශ්‍ය නැහැ

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama thama marry karala na. Ath masekata 1 dawasak man mage bf ekka lingikawa ekathu wenawa. Eya athulata pita karan na shukranu. Ath Eya pita karapu gamanma aye athulata da…

පිළිතුර

ඔබ ගැබ් ගැනීමට ඇති අවදාම ඉතාමත් වැඩියි. වහාම සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන්න. කැසීමට හේතුව ආසාදනයක් හෝ අසාත්මිකතාවයක් විය හැකිය. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්න.

sh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..mata sathi 6n abotion ekak una.mawa balapu dr kiwe eka natural abotion ekak thawa mase 2 n babek hadanna puluwan kyl .mm dn masa 2k baluwa thama na.kalin abotion eka mekata gat…

පිළිතුර

ගබ්සාවක් නිසා විෂබීජ ආසාදනයක් ඇති වුව හොත් පමණයි එය නැවත දරු පිළිසඳ ගැනීමකට බාධාවක් වෙන්නේ. ඔබට එවැනි තත්වයක් ඇති නොවූයේ නම් නැවත පිළිසිඳ ගැනීමට ගැටළුවක් නැහැ.

Ud*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docter gabsa Athi weemata BMI agaya 30k weema balapanawada.mage himoglobin 13.5 .saru kalaya wenne asaneepa unu dawase edala 8-18 th athara kalayada

පිළිතුර

නැහැ. නමුත් BMI අගය වැඩි විට දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න ඉඩ තිබෙනව. සරුකාලය කියන්නේ දල වශයෙන් ඩිම්බ මෝචනය වන දිනය අනුමාන කිරීමෙන් ගණනය කරගන්න කාලයක්. සාමාන්‍ය යෙන් ඊලඟ වර ඔසප් වීමට නියමිත දිනයට දින 16කට පෙර සිට දින 12කට පෙර දින දක්වා සරු කාලය ලෙස සලකන්න පුළුවන…

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

doctor samahara babala masa 3k pahuwelat sathi 32 n 33n nati wenne y? Etakotat abortion wenna puluwanda.. monawada ehema wenna hethu... mn masa 2ka pregnant amma kenek.me mge 1st b…

පිළිතුර

එය එතරම් සුලබ තත්වයක් නොවෙයි. මවගේ අසනීප තත්ව, විවිධ විෂබීජ ආසාදන සහ ගැබ් ගෙලේ අසාමාන්‍යතා මෙවැනි ගබ්සාවන්ට හේතු වෙනව. ඔබ නිරෝගී නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න