මාස 2-3කට වරක් ඔසප් වෙනවා නම් ප්රතිකාර මොනවාද?
What is the treatment when periods come every 2-3 months?
Mm vivaha wi danata masa dekak pamana we.pera sitama menses sidu wime akkramika bawak pawati.masa2 k 3k pamana menses sidu wima parakku we.mema tatwayata pratikara monawada?
මේ තත්වයට හේතුව අනුව ප්රතිකාර වෙනස් වෙනව. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඉන් පසුව සුදුසු පරිදි ප්රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?