Skip to main content
ප්‍රශ්නය

BMI අගය 30ක් නම් ගබ්සා වෙන්න අවදානමක් තියෙද?

Does a BMI of 30 raise the risk of miscarriage?

Docter gabsa Athi weemata BMI agaya 30k weema balapanawada.mage himoglobin 13.5 .saru kalaya wenne asaneepa unu dawase edala 8-18 th athara kalayada

අසන ලද්දේ: Ma*** · වයස 24

නැහැ. නමුත් BMI අගය වැඩි විට දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න ඉඩ තිබෙනව. සරුකාලය
කියන්නේ දල වශයෙන් ඩිම්බ මෝචනය වන දිනය අනුමාන කිරීමෙන් ගණනය කරගන්න
කාලයක්. සාමාන්‍ය යෙන් ඊලඟ වර ඔසප් වීමට නියමිත දිනයට දින 16කට පෙර සිට දින
12කට පෙර දින දක්වා සරු කාලය ලෙස සලකන්න පුළුවන්. අවසාන වරට ඔසප් වූ දිනය සහ සාමාන්‍ය ඔසප් චක්‍රයේ කාලසීමාව මෙම පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න (මෙය දල වශයෙන් අනුමාන කරන කාලයක් පමණයි.)