Skip to main content
ප්‍රශ්නය

මාස 3කට පසුත් දරුගැබ ගබ්සා වෙන්නේ ඇයි?

Why can a pregnancy be lost after the third month?

doctor samahara babala masa 3k pahuwelat sathi 32 n 33n nati wenne y? Etakotat abortion wenna puluwanda.. monawada ehema wenna hethu... mn masa 2ka pregnant amma kenek.me mge 1st baba.mta baya hitenawa ewa dakkama.. plz kiynnko

අසන ලද්දේ: Pr*** · වයස 25

එය එතරම් සුලබ තත්වයක් නොවෙයි. මවගේ අසනීප තත්ව, විවිධ විෂබීජ ආසාදන සහ ගැබ් ගෙලේ අසාමාන්‍යතා මෙවැනි ගබ්සාවන්ට හේතු වෙනව. ඔබ නිරෝගී නම් මේ ගැන කලබල විය යුතු නැහැ.