VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
MAMA MARI KARALA AURUDR 05 WENAWA.LAPARES COPY TEST EKA KALA. TUBE BLOCK WELA TIBUNA NISA SURGERY KALA DANATA AURUDU DAKAK WITARA WENAWA KARALA. IUI 06 K KALA. ETH ASARTAKAI. MASIK…
ඔබට දරුඵල ලබා ගැනීමට බොහෝවිට IVF ප්රතිකාරය (නල දරු උපතක්) අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.
I had an affaif with a boy for close tp six years, we were about to marry, we had sexual invlovement, but finally he started changing alot and he stopped the affair. M not a virgin…
This can be corrected with a minor operation called Hymen reconstruction. However due to ethical issues this operation is not widely performed. Contact your gynaecologistst and inquire about the availability.
Sir,Man adenomyosis tiyana kenek.ehema ayata conceive wenne ne kiyala doc kenek kiwwa.et man den 2months pregnant.mata denaganna one mage babata eken kisima prashnayak athi wenne n…
ගර්භණී වූ පසුව මෙම රෝගී තත්වය නිසා අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව අවමයි. විශේෂඥ වෛද්ය සායනයකට සහභාගිවී උපදෙස් ලබා ගන්න.
ma badala danata masa 7k wenawa ma danata mithura pethi bonawa eya kopamana kalaya bieata kamak nadda ma aurudu 2kkin babek balaporoththuwen sitimi mithuri pethi biwata kamak nadda…
උපත් පාලන පෙති ගැනීම මද සරු බවට හේතුවක් වෙන්නේ නැහැ. නමුත් වැඩි කාලයක් ගැනීමේදී ඔබේ වයස වැඩිවීම මදසරු බවට හේතු වෙන්න පුළුවන්. උපත් පාලන පෙති මගින් සුළු අතුරු ආබාධ තමයි බොහෝ විට ඇතිවෙන්නේ.
mama badala masa 7k wenawa man babala hadana 1a awrudu 2k parakku karanna mithuri pethi bonawa doctor kenekgen ahala. meken athuru prathipala widihata monawa hari weida ? mata anag…
උපත් පාලන පෙති ගැනීම මද සරු බවට හේතුවක් වෙන්නේ නැහැ. මෙමගින් සුළු අතුරු ආබාධ තමයි ඇතිවෙන්නේ.
docter saru kalaya samanyen pavathina kalaya kiyanna puluwanda obata pin
මෙය ඔසප් චක්රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව. මෙම පිටුවේ ඔබට අවසාන වරට ඔසප් වීම ආරම්භ වූ දිනය සහ ඔසප් චක්රයේ කාල සීමාව ඇතුල් කර සරු කාලය දළ වශයෙන් ගණනය කර ගත හැකියි. CLICK HERE
Dr man marri Kerala 3 yaers thawama apita babala nehe api vog kenek gawata yanawa dr prshnak thiyanawa mata may 31 menses hethunata passe me wanathuru thawa menses hedunne mata din…
Norethisterone කියන්නේ හෝමෝන අඩංගු ඖෂධයක්. මෙය ලබාගෙන නතර කරනවිට ඔසප් වීම ආරම්භ වෙනව. ඔබ පවසන රෝග ලක්ෂණ අනුව ඔබට යෝනි මාර්ගයේ දිලීර ආසාදනයක් තිබෙන්නෙ. මෙයට වෛද්ය වරයෙක් හමුවී ප්රතිකාර ලබා ගන්න
Dr.mama badala auruddak wenawa.thama babalane.vog dr kenekgen beth gannawa dan masa 5ka vithara idan.api dennage report walath kisima prashnayakne.eth ei thama babala naththe.
මදසරු බවට ප්රධානම හේතු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නො වීම, පුරුෂයාගේ ශුක්රාණු වල ප්රමාණය හෝ ගුණාත්මක බව අඩු වීම, පැලෝපීය නාල වල අවහිරතා, ගර්භාෂය ඇතුළු ප්රජනක පද්ධතියේ අසාමාන්ය තාවයන්. නමුත් බහුතරයකට මේ කිසිම අසාමාන්ය තාවයක් නැතිවත්…