නම: Wa*** | වයස: 29
ගැටළුව

Dr.mama badala auruddak wenawa.thama babalane.vog dr kenekgen beth gannawa dan masa 5ka vithara idan.api dennage report walath kisima prashnayakne.eth ei thama babala naththe.

පිළිතුර


මදසරු බවට ප්‍රධානම හේතු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නො වීම, පුරුෂයාගේ ශුක්‍රාණු වල ප්‍රමාණය හෝ ගුණාත්මක බව අඩු වීම, පැලෝපීය නාල වල අවහිරතා, ගර්භාෂය ඇතුළු ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍ය තාවයන්. නමුත් බහුතරයකට මේ කිසිම අසාමාන්‍ය තාවයක් නැතිවත් දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නෙ නෑ. මේ පිරිස 30%ක් විතර වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)