Skip to main content
ප්‍රශ්නය

සරු කාලය සාමාන්‍යයෙන් තියෙන්නේ කවදාද?

When does the fertile period usually fall?

docter saru kalaya samanyen pavathina kalaya kiyanna puluwanda obata pin

අසන ලද්දේ: ni*** · වයස 26

මෙය ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව. මෙම පිටුවේ ඔබට අවසාන වරට ඔසප් වීම ආරම්භ වූ දිනය සහ ඔසප් චක්‍රයේ කාල සීමාව ඇතුල් කර සරු කාලය දළ වශයෙන් ගණනය කර ගත හැකියි. CLICK HERE