Skip to main content
ප්‍රශ්නය

අවුරුදු 2ක් මිතුරි පෙති ගත්තම පස්සේ දරුවෝ ලැබෙනවද?

After two years on the pill, can you still have babies?

mama badala masa 7k wenawa man babala hadana 1a awrudu 2k parakku karanna mithuri pethi bonawa doctor kenekgen ahala. meken athuru prathipala widihata monawa hari weida ? mata anagathe babala hadanna puluwan wei neda?

අසන ලද්දේ: na*** · වයස 26

උපත් පාලන පෙති ගැනීම මද සරු බවට හේතුවක් වෙන්නේ නැහැ. මෙමගින් සුළු අතුරු ආබාධ තමයි ඇතිවෙන්නේ.