ඇඩිනොමයෝසිස් තියෙද්දී ගැබ් ගත්තොත් බබාට ප්‍රශ්නයක්ද?
With adenomyosis, is the pregnancy a risk to the baby?
Sir,Man adenomyosis tiyana kenek.ehema ayata conceive wenne ne kiyala doc kenek kiwwa.et man den 2months pregnant.mata denaganna one mage babata eken kisima prashnayak athi wenne ne neda kiyala.thank u..
ගර්භණී වූ පසුව මෙම රෝගී තත්වය නිසා අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව අවමයි. විශේෂඥ වෛද්‍ය සායනයකට සහභාගිවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?