නාල සැත්කමෙන් පස්සේ IUI 6ක් අසාර්ථක නම් ඊළඟට කරන්නේ මොකක්ද?
Tubes repaired but six IUIs failed — what next?
MAMA MARI KARALA AURUDR 05 WENAWA.LAPARES COPY TEST EKA KALA. TUBE BLOCK WELA TIBUNA NISA SURGERY KALA DANATA AURUDU DAKAK WITARA WENAWA KARALA. IUI 06 K KALA. ETH ASARTAKAI. MASIKA OSAP WEEMA NIWARADIWA WENAWA. DR. KIUWE WENA GATALUWAK NAHA KIYALA. ETH DR. MEHEMA WENNA HETUWA MOKAKDA MATA KAWADAWATH AMMA KENEK WENNA BARI WEIDA
ඔබට දරුඵල ලබා ගැනීමට බොහෝවිට IVF ප්‍රතිකාරය (නල දරු උපතක්) අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?