මිතුරි පෙති වැඩි කාලයක් ගත්තොත් අහිතකර බලපෑම් තියෙනවද?
Does long use of contraceptive pills have harmful effects?
ma badala danata masa 7k wenawa ma danata mithura pethi bonawa eya kopamana kalaya bieata kamak nadda ma aurudu 2kkin babek balaporoththuwen sitimi mithuri pethi biwata kamak nadda kopamana kalayak biwata kamak nadda ahithakara balapam walata muhunadeemata sidu weida?
උපත් පාලන පෙති ගැනීම මද සරු බවට හේතුවක් වෙන්නේ නැහැ. නමුත් වැඩි කාලයක් ගැනීමේදී ඔබේ වයස වැඩිවීම මදසරු බවට හේතු වෙන්න පුළුවන්. උපත් පාලන පෙති මගින් සුළු අතුරු ආබාධ තමයි බොහෝ විට ඇතිවෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?