ඔසප් වීම නැති වුණාම Norethisterone පෙති දෙන්නේ මොකටද?
Why is Norethisterone given when a period doesn't come?
Dr man marri Kerala 3 yaers thawama apita babala nehe api vog kenek gawata yanawa dr prshnak thiyanawa mata may 31 menses hethunata passe me wanathuru thawa menses hedunne mata dina 28 kata serayak hema serema hedenawa menses hedune nethi nisa api hituwe babek kiyala hcg strip wlin test kala ekata negative kiyalai pennanne passe vog gawata gihin scan karala beluwa ek
Eth nehe passe vog norethisterone bp 5mg tablet eke dunna Dr me tablet eke Dunne mokatada kiyala kiyanna ewagema mage yoniya hariyata kasanawa godak apahasui suduwata keli kelith pita wenawa ehema wenne hethuwa Dr pls help me hethu nisa mama godak manasikawa wetila inne
Norethisterone කියන්නේ හෝමෝන අඩංගු ඖෂධයක්. මෙය ලබාගෙන නතර කරනවිට ඔසප් වීම ආරම්භ වෙනව. ඔබ පවසන රෝග ලක්ෂණ අනුව ඔබට යෝනි මාර්ගයේ දිලීර ආසාදනයක් තිබෙන්නෙ. මෙයට වෛද්‍ය වරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?