VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir, lingika ekweemedi pawatina wiyali gatiya babek athi wenna badawakda? ae wagema sukranu apasu eliyata ema nisath mehema wenna puluwanda
නැහැ. වියලි ගතිය නිසා වේදනාවක් හෝ අපහසුතාවක් නැතිනම් ගැටළුවක් නැහැ. සාමාන්යයෙන් තැන්පත් වන ශුක්ර තරල කොටසක් අාපසු පැමිණීම සිදුවෙනව. ශුක්රාණු යෝනි මාර්ගය තුල තැන්පත් වූ පසු පිහිනා ගැබ්ගෙල හරහා ගර්භාෂය තුලට ගමන් කරනව. තැන්පත් වන මිලියන ගනනක් ශුක්රාණු වලින් ස…
doctor .mta period wenwa date 28/30n wage.dina 7k wage thiyanwa..eth me mase mta hoda wela .nawatha ayeth le yanwa.kawdawt ehema wela na.ehema wenne ai .mehema una palaweni para me…
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. නමුත් පරීක්ෂාවකින් තොරව හේතුවක් දැක්වීම අපහසුයි. එම නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහර විට ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්ය වේවි.
Mama marri karala avuruthu 3 thama babala ne vog kenek lagata giya test kipayak kala shrakanu thanpath karanna one kiwa ekakethi mokakda karanne kochchara mudalak yaida
ශුක්රාණු ලබා ගෙන රසායනාගාරය තුල ගුණාත්මක ශුක්රාණු තෝරා පිරිසිදු කර ඒවා ගර්භාෂය තුලට ඉතා සිහින් බටයක් ආධාරයෙන් තැත්පත් කිරීමයි මෙහිදී සිදු වෙන්නෙ. මෙම ප්රතිකාරය රජයේ සායන කිහිපයකදී නොමිලේ ලබා ගැනීමේ හැකියාව තිබෙනව. පුද්ගලික අංශයේ මෙම ප්රතිකාරය සඳහා යන වියදම…
Dr.Mama pregnant wela masa 3k wenawa.api dan lingikawa ekathu wenawa.mata danaganna oni dr.ehema ekathu unata pasuwa sperm athul unata kamak nedda?emagin newath kalalayak pihitiya…
ගර්භණී කාලයේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිකුත් වීමක් සිදුවෙන්නේ නැහැ. එම නිසා නැවත පිළිසිඳ ගැනීමක් වීමට හැකියාවක් නැහැ.
doctor mama marry karala aurudu 1 1/2 k wenawa apita thama babek na. vog kenekgen treatments karanawa man folic acid digatama gaththa. vog folistim 50 thawa dolor 500g thawa clorni…
මදසරු බවට ප්රධානම හේතු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නො වීම, පුරුෂයාගේ ශුක්රාණු වල ප්රමාණය හෝ ගුණාත්මක බව අඩු වීම, පැලෝපීය නාල වල අවහිරතා, ගර්භාෂය ඇතුළු ප්රජනක පද්ධතියේ අසාමාන්ය තාවයන්. නමුත් බහුතරයකට මේ කිසිම අසාමාන්ය තාවයක් නැතිවත්…
Mawage ha piyage Blood groups wala venasa babekta balapanne kohomada. Aya samana venna onada.
නැහැ. මවගේ රුධිර වර්ගයේ Rh සාධකය Negative (-) වී දරුවාගේ රුධිර ගනය Rh Positive (+) වුව හොත් දරුවාට බලපෑම් ඇති විය හැකියි. එසේ විය හැක්කේ පියාගේ රුධිර ගනය Rh Positive (+) නම් පමණයි. එවැනි අවස්තාවල තවත් රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් මේ සඳහා ඇති අවධානම පර…
Dr.Nitharama kakul wala kenda peralenawa.e ai?
ගර්භණී සමයේ මේ තතවය බහුලව ඇති වෙනව. නමුත් මෙයට හේතුව හරියටම පැහැදිලි නැහැ. ව්යායම වල යෙදීම, කැල්සියම් පෙති ගැනීම, ප්රමානවත් තරම් දියර වර්ග පානය කිරීම මගින් මෙය අවම කර ගත හැකියි.
Doctor mama marry karala aurudu 8 venawa.mata babala na miscarriage 5k me venakota Sidu vela tiyenawa.e hama ekakma complete miscarriage.uparima Baba inne masa 2i nati venawa.kisim…
මෙයට හේතුව සොයා ගැනීමට පරීක්ෂණ අවශ්යයි. නැවත ගැබ් ගැනීමට පෙර නාරි වේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.