ප්‍රශ්නය
Dr.Nitharama kakul wala kenda peralenawa.e ai?
පිළිතුර
ගර්භණී සමයේ මේ තතවය බහුලව ඇති වෙනව. නමුත් මෙයට හේතුව හරියටම පැහැදිලි නැහැ. ව්‍යායම වල යෙදීම, කැල්සියම් පෙති ගැනීම, ප්‍රමානවත් තරම් දියර වර්ග පානය කිරීම මගින් මෙය අවම කර ගත හැකියි.