Skip to main content
ප්‍රශ්නය

මවගේ සහ පියාගේ ලේ වර්ග වෙනස් නම් බබාට බලපානවද?

Does a difference in the parents' blood groups affect the baby?

Mawage ha piyage Blood groups wala venasa babekta balapanne kohomada. Aya samana venna onada.

අසන ලද්දේ: An*** · වයස 29

නැහැ. මවගේ රුධිර වර්ගයේ Rh සාධකය Negative (-) වී දරුවාගේ රුධිර ගනය Rh Positive (+) වුව හොත් දරුවාට බලපෑම් ඇති විය හැකියි. එසේ විය හැක්කේ පියාගේ රුධිර ගනය Rh Positive (+) නම් පමණයි. එවැනි අවස්තාවල තවත් රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් මේ සඳහා ඇති අවධානම පරීක්ෂා කර බලා අවශ්‍ය නම් හානිය වැලැක්වීමට ඖෂධ ලබා දෙනව.