Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mage palawani baba masa thuna hamaredi asampurna gabsawakin nathi una.dan abortion eken masa 5 k giyath thama pregnant une ne.mata digatama abortion wewida, ?abortion ekak weemata…

පිළිතුර

නැහැ. මුල් කාලයේ ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නේ කලලයේ ආසාමාන්‍යතාවයන්. ඔබ කල හෝ නොකල දෙයක් මෙම ගබ්සාවට හේතු වීමට ඇති ඉඩකඩ අඩුයි. නැවත ගැබ් ගත් පසු නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doc Mata 9weeks weddi bade amaruwak darunuwatama awit danagatta ectopic pregnancy kiyala.den right side tube eka aran dala inne.man aye pregnant unot mata ectopic pregnancy ekak we…

පිළිතුර

නැවත එසේවීමේ සුළු අවදානමක් තිබෙනව. නමුත් බොහෝ දෙනෙකුට සාමාන්‍ය දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙනව. එක නාලයක් ඉවත් කිරීම දරුපිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.

Ir*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Sir. Garbhani kanthawakage ahara ratawa, gatha yuthuma dewal gena vistharayak denna puluwanda.

පිළිතුර

ඒ ගැන මෙම ලිපියේ කරුණු දැක්වෙනව. Click Here

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mage haemoglobin agaya 9.1 ma denata sathiyaka pamana sita waidya upades anuwa yakada unathawayata ferup SG capsule eka gannemi.ma vivaha vi masa 2ki . pregnant vima gataluwak…

පිළිතුර

ගර්භණී වීමට පෙර හිමෝග්ලොබින් මට්ටම 11කට පමණ ඉහල නංවාගැනීමට හැකිනම් වඩාත් සුදුසුයි (අනිවාර්ය නැහැ) . මේ සඳහා කොපමන කාලයක් ගතවේදැයි පැවසීම අපහසුයි. එය හිමෝග්ලොබින් අඩුවීමට හේතුව සහ ඔබ ගන්නා ප්‍රතිකාර අනුව වෙනස් වෙනව‍

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage yoni pradese ( roma thiyana) hariye samahara welawata kasanawa. nitharama ne aka nikanma ok wenawa. mn reta th panties adinawa a nisada ahema wenne? yeheliyo nam kiyanne a…

පිළිතුර

රෝම ඉවත් කිරීම අවශ්‍ය නැහැ. ඔබේ ඇඳුම් වලට යම් කිසි අසාත්මිකතාවක් නිසා කැසීම ඇතිවිය හැකියි. එම ප්‍රදේශය පිරිසිදුව වියලිව තබා ගන්න. කපු සැහැල්ලු යට ඇඳුමක් භාවිතා කරන්න.

Ka*** · වයස 17
පිළිතුර කියවන්න
ගැටළුව

Ma sathi 15ka gebiniyak.man denagnna kemthiy daruwnge chalana denenna patangnne mona kale idalada kiyla

පිළිතුර

දරුවා මුල සිටම චලනය වෙනව. මෙය මවට දැනෙන්නේ සාමාන්‍යයෙන් සති 16කට පමණ පසුව. නමුත් පලමු දරුවා බලා පොරොත්තු වන මවකට චලන දැනීමට සති 20ක් පමණ ගත වෙන්න පුළුවන්.

Sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata vitamin unathawak thiyenawada kiyala dena genimata kala uththe kumak da.a sadaha dr hamu viya yuthuda.

පිළිතුර

නැහැ. ඔබ නිරෝගී නම් විටමින් ඌනතාවක් ඇතිදැයි සෙවීමට පරීක්ෂණ අනවශ්‍යයි.

Sh*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

doctor ma den sathi 15ka gebiniyak.ma hata mutra pita karana wita wedanawak denenawa.e wagema bade patha hariya ridenawa e sadaha vog kenek lawa beheth gatha yuthuda..thawama mata…

පිළිතුර

බඩේ වේදනාවට සහ මුත්‍රා පිටකිරීමේදී ඇතිවන වේදනාවට හේතුව මුත්‍රා ආසාදනයක් විය හැකියි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න