ලිංගික පෙදෙස කසනවා නම් රෝම ඉවත් කරන්න ඕනද?
Does shaving stop itching in the pubic area?
Dr mage yoni pradese ( roma thiyana) hariye samahara welawata kasanawa. nitharama ne aka nikanma ok wenawa. mn reta th panties adinawa a nisada ahema wenne? yeheliyo nam kiyanne a pradeshaye roma gandawa nam kasan ne kiyala . roma ganda onada?
රෝම ඉවත් කිරීම අවශ්‍ය නැහැ. ඔබේ ඇඳුම් වලට යම් කිසි අසාත්මිකතාවක් නිසා කැසීම ඇතිවිය හැකියි. එම ප්‍රදේශය පිරිසිදුව වියලිව තබා ගන්න. කපු සැහැල්ලු යට ඇඳුමක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?