VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගර්භාෂයේ පැලෝපි නාල සමිිබන්ධ පරිිික්ෂන සඳහා කරන ලැපරෝස්කොපි පරිික්ෂනය සිදුකරන ආකාරය සඳහන් කිරිිමට හැකිද? එහිදි සිහිය නැති කිරිිමක් කරනවද?
ඔව්. සිහිය නැති කිරීමේන් අනතුරුව ඔබේ බුරිය ප්රදේශයේ සෙන්ටිමීටරයක පමන කුඩා කැපුමකින් කැමරාවක් සහිත ලැපරොස්කොපි උපකරණය බඩ ඇතුලට යොමු කරනව. එමගින් ඇතුලත අවයව වෛද්ය වරයාට දැක ගත හැකියි. ගැබ්ගෙල තුලින් ඇතුල් කරන කුඩා බටයක ආධාරයෙන් ඩයි වර්ගයක් ගර්භාෂය තුලට නික්ෂෙප…
dr.docter man marry karala awrudu 9i.husbanta lamai hadanna ba.ea nisa api dathu thanpath kirimak kara.thanpath kirimedi nirogi daruwek laba ganna puluwanda.docter mata diyawadiyaw…
දියවැඩියාව ඉතා හොඳින් පාලනය කර ගත යුතුයි. IUI මගින් ගැබ් ගත් පසු දරුගැබේ හෝ ප්රසූතියේ කිසිම වෙනසක් නැහැ. සාමාන්ය ලෙස සිදු වෙනව. මෙමගින් දරුවාට කිසිම සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ.
doctor mata migraine tiyenawa.man ewata beheth gaththata adu une ne.e beheth man pregnant una nisa nawattuwa.mata Panadol walata oluwa kakkuma hadanawa adui.pregnant kale Panadol b…
Paracetamol නියමිත මාත්රාවෙන් ගැනීම දරුගැබට හානිකර නැහැ. අවශ්ය අවස්ථාවක වෛද්ය උපදෙස් මත මෙම ඖෂධ ලබා ගත හැකියි.
Dr. nirogi daruweku bihi wemata mawage ha piyage rudira gana kese galapiya yuthuda.a gana wistharayak laba denna.
රුධිර ගණයන් ගැලපීමක් අවශ්ය නැහැ. මවගේ රුධිර ගණය - වී පියාගේ රුධිර ගණය + නම් පමණක් දරුවාට යම් බලපෑමක් ඇතිවිය හැකියි. එසේ වුවත් කලින් හඳුනා ගතහොත් වෛද්ය ප්රතිකාර මගින් එම හානිය අවම කර ගැනීමේ හැකියාව තිබෙනව.
Docter.mama marry karala 1year 5month wenawa.api daruwek balaporoththu unu awastha 2dima hari giya.namuth 6weeks aboshan una.voj meet una .gataluwak ne kiuwa.mama doctor sex karapu…
මුල් මාස තුන තුල සිදුවන ගබ්සාවන්ට බොහෝ විට හේතු වෙන්නේ කලලයේ අසාමාන්ය තාවයන්. එයට ඔබ කරන හො නොකරන දේ බලපාන්නේ නැහැ.
doctor . Man marry karala masa 10 wenawa. Api daruwek balaporoththuwen inne. Mage yaluwekath babala nathuwa idala nala daru upathakin thamai daruwek laba gatte. Doctor mata nala da…
මෙය දරුඵල නැති අයට දරුවන් ලබා ගන්න තිබෙන සාර්තක ක්රමයක්. හැමොටම මෙය අවශ්ය වෙන්නේ නැහැ. මෙහිදී කාන්තාවට ඖෂධ ලබා දී වැඩිපුර ඩිම්බ ප්රමාණයක් එකවර මේරීමට ලක් කරනව. ඉන් පසු ඒවා පිටතට ලබා ගෙන පුරුෂයා ගේ ශුක්රාණු සමග පර්යේෂණාගාරය තුල සංසේචනය වීමට ලක් කරනව. ඉන් පස…
Api marry karala denata awurudu 2i.thaama babala ne.marry karala awurudu 1 1/2k withara yanakal apita ekata jewat wenna beri una.denata maasa 5k withara wenawa ekata jewat wenna pa…
මාස 5කින් සාමාන්ය ලෙස ගැබ් ගැනීමේ හැකියාව 50% ක් විතර තියෙන්නේ්. ඔබ දෙදෙනාගේ යම් ගැටළුවක් ඇතිදැයි අවශ්යනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් තව මාස කිහිපයක් ප්රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කර බැලිය හැකියි.
Doctor... mata sathi 28k velath thavamath ude kamen passe vamane yanava... e vagema vathura bonna behe..beepu gaman vamane yanava..meka samanya thathvayakda?
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. වෛද්ය වරයෙකු හමු වී ප්රතිකාර ලබා ගන්න