මාස 5ක් උත්සාහ කරලත් ගැබ් නොගත්තොත් ප්රශ්නයක්ද?
Is it a problem if five months of trying brings no baby?
Api marry karala denata awurudu 2i.thaama babala ne.marry karala awurudu 1 1/2k withara yanakal apita ekata jewat wenna beri una.denata maasa 5k withara wenawa ekata jewat wenna patan aran.hari kaleta api ekathu wenawa.eth thama kisima prathipalayak ne.mage menses akramawat ne.hariyata wenawa.thama doctor kenek hamu unet ne.obe upades balaporottu wenaea.thank you.
මාස 5කින් සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමේ හැකියාව 50% ක් විතර තියෙන්නේ්. ඔබ දෙදෙනාගේ යම් ගැටළුවක් ඇතිදැයි අවශ්‍යනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව මාස කිහිපයක් ප්‍රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?