Skip to main content
ප්‍රශ්නය

එක් වුණාට පස්සේ සේදීම නිසා ගබ්සා වෙන්න පුළුවන්ද?

Can washing right after sex cause a miscarriage?

Docter.mama marry karala 1year 5month wenawa.api daruwek balaporoththu unu awastha 2dima hari giya.namuth 6weeks aboshan una.voj meet una .gataluwak ne kiuwa.mama doctor sex karapu gaman hodata wash karanawa.shukranu gaman kirimata kalaya edu nisada aboshan une kiyalath Mata hithanawa.pahadala denna .godak pin

අසන ලද්දේ: Ma*** · වයස 24

මුල් මාස තුන තුල සිදුවන ගබ්සාවන්ට බොහෝ විට හේතු වෙන්නේ කලලයේ අසාමාන්‍ය තාවයන්. එයට ඔබ කරන හො නොකරන දේ බලපාන්නේ නැහැ.