සති 28දීත් වමනය යනවා නම් සාමාන්යද?
Is vomiting still at 28 weeks of pregnancy normal?
Doctor... mata sathi 28k velath thavamath ude kamen passe vamane yanava... e vagema vathura bonna behe..beepu gaman vamane yanava..meka samanya thathvayakda?
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. වෛද්ය වරයෙකු හමු වී ප්රතිකාර ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?