Skip to main content
ප්‍රශ්නය

පරිත්‍යාග කළ ශුක්‍රාණුවලින් නිරෝගී දරුවෙක් ලැබෙයිද?

Can a healthy baby be born from donor sperm insemination?

dr.docter man marry karala awrudu 9i.husbanta lamai hadanna ba.ea nisa api dathu thanpath kirimak kara.thanpath kirimedi nirogi daruwek laba ganna puluwanda.docter mata diyawadiyawa thiyenawa.gabi ganimata eka balapamak weida

අසන ලද්දේ: sh*** · වයස 26

දියවැඩියාව ඉතා හොඳින් පාලනය කර ගත යුතුයි.

IUI මගින් ගැබ් ගත් පසු දරුගැබේ හෝ ප්‍රසූතියේ කිසිම වෙනසක් නැහැ. සාමාන්‍ය ලෙස සිදු වෙනව. මෙමගින් දරුවාට කිසිම සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ.