Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. 28w gtt test ekedi FBS 89; 1hr after 170; 2hr after 90 mata diabetic Ada

පිළිතුර

1 hour අගය වැඩි නිසා ඔබට ආහාර පාලනය කිරීමට සිදුවෙනව. ඉන් පසු නැවත රුධිර සීනි මට්ටම් පරීක්ෂා කර බැලිය යුතුයි. එම වාර්තා අනුව ඖෂධ ප්‍රතිකාර අවශ්‍යදැයි තීරණය කල හැකියි.

An*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mama pregnant. Scan 1 anuwa 5w 6d dan dina 3ka idan kaha patata huru gana deyak mage yoni margayen pita una.eth dawasakata 2 sarayak 3 sarayak wage. Eka normalda? VOG sirwa cha…

පිළිතුර

මේ ගැන කලබල විය යුතු නැහැ. රුධිර වහනයක් හෝ බඩේ වේදනාවක් ඇති වුව හොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.

Ga*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, mama maasa 2ka pregnant kenek. mata rubella ennath kara thibeda yanna pilibandawa mathakayak na... yam vidihakin rubella ennath kara nathnam eka loku gataluwak weida?

පිළිතුර

ගර්භණී කාලට තුල ඔබට රුබෙල්ලා වෛරසය ආසාදනය වුව හොත් පමණයි දරුගැබට බලපෑමක් විය හැක්කේ. මෙය එතරම් සුලබ ආසාදන තත්වයක් නොවෙයි. අවශ්‍ය නම් රුබෙල්ලා රෝගයට එරෙහිව ඔබේ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් දැයි රුධිර පරීක්ෂණයකින් දැන ගැනීමට හැකියාවක් තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී ඒ ගැ…

ro*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mata kuda kala patan suda yama pawathi beheth gattada suwayak netha.lingikawa ekathu vimedi samahara dawas walata dewillak athiwe.ma wivahavi masa 2i. pregnant vimata meya geta…

පිළිතුර

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඖෂධ ප්‍රතිකාර මගින් මේ තත්වය සුව කරගත හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.. mama sathi 28ka gebini kanthavak.mata thama vathura bonna behe vamane yanava..vathura venuvata vikalpayak vidiyata soda biuwata kamak nedda? Eke mokak hari ahithakara that…

පිළිතුර

වතුර ගොඩක් එකවර පානය කිරීම වෙනුවට ටික ටික ගැනීමට උත්සාහ කරන්න. වතුර වෙනුවට ආදේශක බීම වර්ග ගැනීම එතරම් සුදුසු නැහැ.

Pa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor මම මගේ ප්‍රේම වන්තයා සමග ලින්ගිකව එක් උනා එත් අපී කොන්ඩම්ස් පවිචිචී කලේ නෑ. නමුත් පොස්ටිනර් 1 තනී පෙත්ත පැයකට පමණ පසු මම ගත්තා. ඉට දවස් තුනකට පසු මට රාත්‍රියේ මට වමනය වුනා.…

පිළිතුර

දින තුනකට පසු වමනය යෑම නිසා ඖෂධයේ ක්‍රියා කාරිත්වයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මෙමගින් ගර්භාෂයට හානියක් සිදු වෙන්නේ නැහැ්‍

Ak*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

mama marry karala 3.5 years wenawa. Marry karala 4 months weddi myomectomy under GA karanna una. After that babala nethi nisa beheth kala. Husbandge reports normal. IUI 8 k vithara…

පිළිතුර

නැවත දරු පිළිසිඳ ගැනීමකට කලින් සිදුවීම බාධාවක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව පිහිටි දරු ගැබේ අසාමාන්‍යතාවයක්. ඔබගේ හෝමෝන මට්ටම නැවත පරීක්ෂාකර බැලිය යුතුයි. නැවත වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

su*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mata p.c.o.d. thiyenawa.mata daruwek balaporoththu viyahekida

පිළිතුර

ඔව්. සමහර විට PCOD තත්වය නිසා මාසිකව ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වෙන්නේ නැහැ. නමුත් එය නිවැරදි කිරීමට සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව. දරු පිළිසිඳ ගැනීම පමා වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

c.*** · වයස 30
පිළිතුර කියවන්න